Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නාමල් රාජපක්ෂට තවත් ඇමතිකමක්

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරණ අතර බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටවගිය අවස්ථාවේ පටන් ඔහු දැරූ වගකීම් බොහොමයකද කටයුතු කරන බවද වාර්තාවනවා.

About The Author