කොරෝනා මර්ධනය සෞඛ්‍ය අංශවලවලට භාර දී දේශපාලකයන් තමන්ගේ කාර්ය කල යුතු බව කොළඹ අගරදගුරු පදවියේ සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.
Mee Massoo TV සමඟ විශේෂ කතා බහකට එක් වෙමින් උන්වහන්සේ සඳහන් කළේ මේ වන විට දේශපාලකයින් සෞඛ්‍ය තීරණ වලට මැදිහත් වීම කණගාටුදායක තත්වයක් බවයි.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවන්නේ ද යනුවෙන් අප නැගු පැනයට පිළිතුරු ලබා දුන් සිරිල් ගාමිණි පියතුමන් සඳහන් කලේ පාස්කු ප්‍රහාරය මෝඩ කතෝලික ජනතාව පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට සහභාගී වී සිදු කරගත් විනාශයක් ලෙස සිතන තැනට වැඩ සැලසී ඇති බවයි.
රටේ දේශපාලන ක්‍රමය පිළිබඳවද උන්වහන්සේ මෙහිදී අදහස් පළකලා.
සම්පුර්ණ කතාව මෙතනින්..
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට