අසත්‍ය තොරතුරු පවසා රටම කැළඹු බවට පැමිණිලක්
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට ඉන්ධන සංචිත ඇත්තේ දින 10ක පමණ කාලයක් සඳහා යැයි ඔහු පැවසු අතර මේ හේතුවෙන් ජනතාව තුළ කැළඹීමක් ඇති වූ බව ට චෝදනා එල්ල වී තිබෙනවා.
ආනන්ද පාලිත මහතා මාධ්‍ය හමුවේ කරන ලද අදාළ ප්‍රකාශය පිළිබඳ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට