ඉන්ධන ලබා ගැනීම සදහා මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටි පුද්ගලයකු ඇද වැටී මරණයට පත්ව තිබෙනවා.
මීරිගම පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා ත්‍රී රෝද රියකින් පැමිණ ඇති බවත් පෝලිමේ සිට කෑන් තුනකට ඉන්ධන ලබාගෙන ඇති බවත්ය.
ඉන්ධන පුරවා කෑන් දෙකක් රැගෙන ගොස් තිරෝද රථයෙහි තුන්වෙනි කෑන්එක ගෙන යමින් සිටියදී බිම ඇද වැටී ඇති තිබෙනවා.
පසුව ඒ අසල සිටි ආරක්ෂක නිලධාරීන් ඔහු මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බවයි පැවසෙන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට