පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත නැගෙනහිර මාර්ගයේ ගංගා හා ජලාශයන් වල ගංවතුර තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා නැගෙනහිර මාර්ගයේ අද දින ධාවනය වීමට තිබූ දුර ගමන් නගරාන්තර හා රාත්රී තැපැල් දුම්රිය ගමන් වාර 06 ක් අවලංගු කෙරේ.
නැවත දැනුම් දෙනතුරු නැගෙනහිර මාර්ගයේ ත්රිකුණාමලය හා මඩකළපුව පහත සඳහන් දුම්රිය ගමන් වාර අවලංගුයි.
පෙරවරු 06.00 කොළඹ කොටුව / මඩකළපුව
සවස 03.15 කොළඹ කොටුව මඩකළපුව නගරාන්තර සීඝ්රගාමී දුම්රිය.
රාත්රී 09.30 කොළඹ කොටුව / ත්රිකුණාමලය රාත්රී තැපැල් දුම්රිය
රාත්රී 11.00 කොළඹ කොටුව මඩකළපුව රාත්රී නගරාන්තර සීඝ්රගාමී දුම්රිය.
කොළඹ බලා ධාවනට වන දුම්රියන්..
අලුයම 01.30 මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වන නගරාන්තර සීඝ්රගාමී දුම්රිය
06.10 මඩකළපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය දුම්රිය
රාත්රී 07.40 මඩකළපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය
රාත්රී 7.30 ත්රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය


අත නොහැර කියවන තැන
දැදුරු ඔය ප්රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුර තත්ත්වයක්
පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක්
කටුගස්තොට පාසලක ක්රීඩාංගණයේ පැති බැම්මේ කොටසක් කඩා වැටෙයි