500 ක බල ඇණියක් දැනටත් ලංකාවේ : හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු පවසයි
චීනයේ ද පවරා දී ඇති මෙරට දේපළ ආරක්ෂා කිරීම සඳහා චීන හමුදා බලඇණියක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව හිටපු හමුදා නිලධාරියෙකු සහ මාධ්‍යවේදියකු කීර්ති රත්නායක මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ යහපාලන සමයේ මීට අදාල රහසිගත ගිවිසුමකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් චීනයේ දී අත්සන් තබා ඇති බවයි.
කීර්ති රත්නායක මහතා මෙම කරුණු හෙළිකරනු ලැබුවේ Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?