පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් ආසන්න වශයෙන් රුපියල් 250 ක මිලකට අළෙවි කළ හැකි බවට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කෝප් කමිටුවේදී ප්‍රකාශ කළා.
ඒ, මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත්, එහි සාමාජිකයින් වන අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ඇතුලු එහි සාමාජිකයින් අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට