අගමැතිවරයා ඉල්ලා අස්වීමෙන් නොවීම තුළ අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී ඇති බව ස්වාධීන පක්ෂ එකමුතුව යන ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ලෙස කටයුතු කළ පක්ෂ 11 ක නායකයින් දැනුම් දී තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ අරගලකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය ද අත්පත් කරගෙන ඇති වටපිටාවක් තුළ අගමැතිවරයා ඉවත් වීමට පියවර ගත යුතු බවයි.
එසේ නොකර සිටීමෙන් අරාජිකත්වය මෙන්ම ප්රචණ්ඩත්වය වේගයෙන් හිස ඔසවනු ඇති බවත් ඒ තුළ ඇතිවන අර්බුදය හමුවේ විදෙස් හමුදාවන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවස්ථා නිර්මාණය වනු ඇති බවත් නිකුත් කළ නිවේදනයෙහි සඳහන්.
අත නොහැර කියවන තැන
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි
රනිල්ට උදව් කරන්නැයි ගෝටා මට කතා කර කිව්වා – මේ ගහන ගේම් ජනතාව හොදින් අවබෝධ කරගන්න
රනිල් කරපු දෙයක් නෑ – ඔහු මහා කුමන්ත්‍රණකරුවෙක් – රනිල්ගේ එකම ප්‍රතිපත්තිය “රනිල්” – 21 නාමල්ටත් පැරදිලා ගෙදරම යනවා