මහින්ද ,නාමල් සහ චමල් ඡන්ද විමසීම මන්ත්‍රීවරුන් 14 දෙනෙකුට වැඩියෙන් ඡන්ද විමසීමට නොපැමිණෙනු ඇති බවට නිල නොවන තොරතුරු.
ඩලස්ට 99 යි , රනිල්ට 106යි , අනුරට 3 යි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් බොහෝ දුරට වැළකී සිටිනු ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
කෙසේවෙතත් හෙට උදැසන වන විට තත්වය තවදුරටත් වෙනස් විය හැකි වන්නේ මේ වන විටත් ස්ථාන කිහිපයක හෙට දිනයේ ඡන්ද විමසීමට අදාළ තීරණාත්මක සාකච්ඡා කිහිපයක් පැවැත්වෙමින් තිබීම හේතුවෙන්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට