Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති කොරෝනා විවාදය අතරතුර පාර්ලිමේන්තුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන්නේ කොවිඩ් -19 මර්දනය සම්බන්ධයෙන් වූ විවාදය යි.

ජනාධිපතිවරයා සභා ගර්භය වෙත පැමිණ තිබෙන්නේ එම විවාදය පැවැත්වෙන අතරතුරයි.

අද එම විවාදයේ දෙවන දිනයයි.

සෑම මාස තුනකටම වරක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන අතර ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

About The Author