වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස්පතිවරයා පවසනවා.
පොලිස්පති සී.ඩී .වික්‍රමරත්න මහතා සඳහන් කළේ, කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ, කැලණිය, ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසයට එලෙස නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
මීට අමතරව උණුසුම් තත්වයක් නිර්මාණය වුවහොත් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් සහ හමුදා බලඇණි කීපයක් සූදානම් කර ඇති බවද වාර්තා වනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට