Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනතා ගින්නට පිදුරු ගොඩක් ලංවෙයි : ඇවිලී යාමට ඔන්න මෙන්න

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ජන අරගලය පැවැත්වෙන ගාලු මුවදොර පැවැත්වෙන භූමියට ආණ්ඩුවට සහය දක්වන පිරිසක් මේ වන විට ඇතුළු වී ඇති බව වාර්තාවනවා.

අලුතින් ඇතුළු වූ පිරිස ආණ්ඩුවට අස්විය යුතු බව කියන පිරිසට එරෙහි සටන් පාඨ කියමින් සිටින බවටයි තොරතුරු වාර්තාවන්නේ.

මේ හේතුවෙන් විරෝධතා භූමියේ යම් ගැටුම් කාරී තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මේ වන විට මතුවෙමින් පවතින බවද පැවසෙනවා.

About The Author