පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා විසින් ප්‍රසිද්ධියේ අදාල මැතිවරණ නීතිය උල්ලංඝනය කරන අයුරු දක්නට ලැබුණා.
ඒ ඔහු විසින් සිය මනාප ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව ඉහළට ඔසවා ප්‍රදර්ශනය කිරීම මගින්.
මෙවැනි වරදක් සම්බන්ධයෙන් වසර 7 ක කාලයක් සඳහා මන්ත්‍රි ධුරය අහිමි විය හැකි බව ද අදාල නීතියෙහි දක්වා තිබෙනවා.
ඡනාධිපතිවරයා තෝරාගැනීමේ රහස් ඡන්දය හෙළි කළොත් වසර හතකට මන්ත්‍රී ධුරය අහිමියි


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට