ජාතික වැටුප් ප්‍රතිපත්ති ආරක්ෂා නොකර ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි වුවහොත් ඉන් බරපතළ තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ ජාතික වැටුප් ප්‍රතිපත්ති ආරක්ෂා නොවුණහොත් යළිත් 2003 වසරේ මෙන් වෘත්තීය සමිති ක්‍රියාදාමයක් ඇතිවිය හැකි බවයි.
වැටුප් පරිමාණ අනුපාතය ඉහළ නංවමින් ජාතික වැටුප් ප්‍රතිපත්තිය තුළ වැටුප් විෂමතා නිවැරදි කරන ලෙසත් ජාතික දීමනා ප්‍රතිපත්තියක් රාජ්‍ය සේවයට හඳුන්වා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පවසනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට