කොවිඩ් 19 වසංගතයට හේතු වී ඇති Sars -Covid -2 වෛරසය අඩපණ කිරීම සඳහා එන්නතට අමතර ව බෙහෙත් පෙත්තක් නිෂ්පාදනය කිරීමට ෆයිසර් සමාගම කටයුතු කර ඇති බව කියවේ.
මෙම පෙත්ත තවමත් පවතින්නේ සායනික අත්හදා බැලීම් මට්ටමේ වුව ද, එය සාර්ථක වුවහොත් 2021 වසර අග වන විට ලොව පුරා බෙදා හැරීමට හැකි වනු ඇති බව ෆයිසර් සමාගමේ අදහස යි. ඔවුන් එය නම් කොට තිබෙන්නේ PF-07321332 යනුවෙනි.
කිසියම් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව දැන ගත් පළමු මොහොතේ ම මෙම පෙත්ත ලබා දීමෙන් ඔහු රෝහල්ගත කිරීමෙන් වළක්වා ගත හැකි වනු ඇත.
ඖෂධය පිළිබඳ ප්‍රථම වරට ලොවට දැනුම් දෙනු ලැබුවේ මේ මස මුල් භාගයේ දී පැවැත්වුණු ඇමරිකානු රසායනික සංගමයේ වසන්ත සමුළුවේ දී ය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට