කොරෝනා පාලනය සඳහා ආණ්ඩුව සතුව රිමෝට් කොන්ට්‍රෝලයක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අද පවතී මාධ්‍ය හමුවකදී හෙළිකළා.
එමෙන්ම ඔහු පෙන්වා එන්නත්කරණ වැඩපිළිවෙලද ආණ්ඩුව මුළුමනින්ම අනාගෙන ඇති බවයි.
ආණ්ඩුවේ ක්‍රියාකලාපය ද ආණ්ඩුව විසින්ම ප්‍රසිද්ධ කරවන ලද කොරෝනා පැණිය මෙන් බවද ඔහු මෙහිදී සඳහන් කළා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට