කොළඹ ජාතික රෝහල, මුල්ලේරියාව හා අයි.ඩී.එච්. රෝහල්වලින් ඊයේ (28 වැනිදා) වන විට මරණ හයක් වාර්තා වී ඇත.
මෙම පිරිස කොවිඩ් වෛරසය හේතුවෙන් මියගියා දැයි සෙවීමට පී.සී.ආර්. පරීක්ෂණ සදහා අදාළ සාම්පල යොමුකර තිබේ.
ජාතික රෝහලේදී මියගිය තිදෙනා රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බවත් අනෙක් තිදෙනා දැඩි සත්කාර ඒකකවලට යොමුකර පසුව මියගිය අය බවත් රෝහල් ආරංචිමාර්ග වාර්තා කරයි.
මියගිය අය අතර අවුරුදු විසිඑකක තරුණයකුද සිටී.
© තිස්ස රවීන්ද්‍ර පෙරේරා
‘අරුණ’ පුවත්පත


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට