කොරෝනා රෝගය ආරම්භ වූ දිනයේ සිටම මෙරට ඇතැම් මාධ්‍ය හැසිරුණු ආකාරය පිළිබදව සියලු දත්ත තම සංගමය එක්රැස් කර ඇති බවත්, ඒ සියල්ල ඉදිරියේදී රටට හෙළිදරව් කිරීමට කටයුතු කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු මහලේකම් වෙද්‍ය නවින්ද සොයිසා මහතා පවසනවා.
එහිදී ඇතැම් මාධ්‍ය සිය ව්‍යාපාරික අරමුණු සහ විවිධ න්‍යාය පත්‍ර යොදා ගනිමින් ජනතාවට තොරතුරු ඉදිරිපත් කළ බවට පැහැදිලි සාක්ෂි තමන් සතු බවද ඔහු මෙහිදී සඳහන් කළා.
වෙද්‍ය නවින්ද සොයිසා මහතා මේ බව සදහන් කළේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක අද (14) එක්වෙමින්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට