කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන්ට දැඩිසත්කාර ඒකක ඇඳන් විකිණීම් ජාවාරමක් පිළිබඳ පළමු වරට තොරතුරු ඊයේ දිනයේ වාර්තා වුණා.
Mee Massoo TV Youtube නාලිකාව සමගි විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මෙම කරුණු අනාවරණය කරන ලද්දේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතායි.
හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ද සම්බන්ධ කරගනිමින් සිදුවන මෙම ජාවාරම පිළිබඳ මේ වන විට කරුණු හෙළිව ඇති අතර එහිදී අසාධ්‍ය රෝගීන් සඳහා දිනකට රුපියල් 27000ක මුදලකට දැඩිසත්කාර ඇඳන් ලබා දෙන බව පවසමින් මෙම ජාවාරම් කරුවන් කටයුතු කරන බව හෙළිව තිබෙනවා.
අදාළ සම්පුර්ණ විස්තරය මෙතැනින්..
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?