පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුවන්, ඒ පිළිබඳ තොරතුරු දැන් දැනත් කිසිත් නොකාට බලාසිටි නිලධාරීන්, දේශපාලකයින් සහ පාස්කු ප්‍රහාරය හරහා දේශපාලන වාසි ලබාගෙන බලයට පත්ව සුද්දවන්තයින් සේ සිටින පුද්ගලයින් මෙන්ම අදාළ චුදිතයින්ට දඩුවම් ලබා දීම ප්‍රමාද කරමින් කටයුතු කරන සියලුම දෙනා පිළිබඳ අවධානය යොමු කොට යුක්තිය ඉටුකරදෙන මෙන් අගරදගුරු ඇති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද (13) දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියා.
ඒ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ 187 වෙනි වාර්ෂික මංගල දේව මෙහෙයට එක් වෙමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට