විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විදුලි පාරිභෝගිකයෝ දෙදෙනෙක් විරෝධතාවක නිරතව සිටිති.
පාරිභෝගිකයනට සහන දිය නොහැකි ඇමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බව ඔවුහු ඉල්ලා සිටිති.
බලශක්ති අමාත්‍යංශය අවට දැඩි පොලිස් රැකවල් දමා ඇති අයුරු දක්නට ඇත.
විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් අමාත්‍යංශයේ දී තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.
අත නොහැර කියවන තැන
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි
රනිල්ට උදව් කරන්නැයි ගෝටා මට කතා කර කිව්වා – මේ ගහන ගේම් ජනතාව හොදින් අවබෝධ කරගන්න
රනිල් කරපු දෙයක් නෑ – ඔහු මහා කුමන්ත්‍රණකරුවෙක් – රනිල්ගේ එකම ප්‍රතිපත්තිය “රනිල්” – 21 නාමල්ටත් පැරදිලා ගෙදරම යනවා