Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කබ්රාල්ගේ පුතා Port City යේ කොම්පැනියක් දාලා, කොමිස් කුට්ටි කඩාගන්න කට්ටිය පෝලිමේ – ජාතික ජනබල නීතිඥයෝ

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුත් චතුර කබ්රාල් මහතාට අයත් සමාගමක් පිහිටුවා ඇති බවත් ඒ හරහා යටිතල පහසුකම් ඇතුළු සේවාවන් සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනාවක් සිදු කළා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ හරහා විශාල කොමිස් මුදලක් ලබා ගැනීමට ආණ්ඩුවට සම්බන්ධ පිරිස් සුදානමින් සිටින බවයි.

එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමයේ කැඳවුම්කරු නීතිඥ සුනිල් වටගල මහතා,

About The Author