ඇමති රෝහිත දෙන හැටි කියයි
ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ආයෝජකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඊයේ දිනයේ කටයුතු කරනු ලැබුවා.
ඒ ගාලු වරාය සංවර්ධනය කිරීමේ සමුළුව පවත්වමින්.
මෙහිදී වරාය ආශ්‍රිතව නව දියකඩනයක් ඉදිකරන බවත් ඒ යටතේ අලුතින් හෙක්ටයාර් හතලිහක් ගාළු වරායට හිමි වන බවත් විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළා.
ඔහු පවසන්නේ කොළඹ වරාය නගරය මෙන් ගාල්ල ප්‍රදේශයට ද සංචාරක ක්ෂේත්‍රයට අදාළව හෝටල් සහ සාප්පු ඉදිකර දේශීය ආයෝජකයන් මඟින් නව සංවර්ධයක් ඇතිකරන බවයි.
ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා
ඒ සම්බන්ධයෙන් ආයෝජකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම සමුළුව සංවිධානය කර තිබුණා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි