Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එළඹෙන 12 වෙනිදා ලෝක සිරකරු දිනයදා රන්ජන්ට නිදහස – විපක්ෂ නායක සජිත් බලාපොරොත්තු දල්වයි

තීරණය ජනපතිතුමන් ගනු ඇති බව කියයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර 4ක කාලයක සිර දඬුවමට යටත් කර සිටින සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එළඹෙන සැප්තැම්බර් 12 වැනිදා ලෝක සිරකරු දිනය දා නිදහස් කරනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තීරණය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ඇති බවට තමා තුළ බලාපොරොත්තුවක් ඇති බවයි ඔහු එම සටහන මගින් පෙන්වා දී ඇත්තේ.

About The Author