Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සමරන බව නිල වශයෙන් ප්‍රකශ කරයි

කොරෝනා අවදානම මධ්‍යයේ වුවද මෙවර ජගත් කම්කරු දිනය සැමරීමට එකසත් ජාතික පක්ෂය කටයුතු කරන බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද නිල වශයෙන් මාධ්‍යට ප්‍රකාශ කළා.

සෞඛාරක්ෂිත ක්‍රමවේද සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් මෙවර එය පවත්වන බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සඳහන් කළේ Mee Massoo TV වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදුකරමින්.

About The Author