Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඉල්ලා අස්වීමේ සූදානමක්

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඉල්ලා අස්වීමට සූදානම් වන බවට තොරතුරක් පක්ෂ අභ්‍යන්තරයෙන් අපට වාර්ත වී තිබෙනවා.

විශේෂයෙන්ම පහුගිය සතියේ දිනයක රනිල් වික්‍රමසිංහ මහතා සහ රුවන් විජයවර්ධන මහතා අතර විශේෂ හමුවක් පැවැත්ව තිබෙනවා. මෙහිදී රුවන් විජයවර්ධන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ ගැන කරුණු ඇතුළත් ලිලියක් බාරදුන් බවත් අපට වාර්තා වෙනවා.

මේ පිළිබඳව තවත් කරුණු Mee Massoo TV ඔස්සේ විකාශය වූ රහස් කියන මී මැස්සා විශේෂාංගයෙන් මෙසේ හෙළි කරන ලදී.

About The Author