පසුගිය වසරේ ස්ටීව් හෑන්ක් ගෝලීය උද්ධමන දර්ශකයේ 13 වැනි ස්ථානය දක්වා මේ වන විට ශ්‍රී ලංකාව පහළට පැමිණ තිබේ.
මෙම උද්ධමන දර්ශකය සකස් කරනු ලබන්නේ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක්
විසිනි.
ඉකුත් ජුනි මාසයේ එම දර්ශකයේ දැක්වුණේ ශ්‍රී ලංකාව ලොව වැඩිම උද්ධමනය සහිත රටවල් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින බවය.
කෙසේ වෙතත් මෙරට උද්ධමනය පහළ යාමත් සමඟ මාස හතකට පසු නිකුත් කෙරුණු නවතම උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානයට පත්ව තිබේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට