ඉන්ධන මිල ගණන් වැඩි වෙන්නේ මෙහෙමයි
ලංකා IOC සමාගම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇති බව වාර්තාවනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකමිල රුපියල් 07කින් ඉහළ දමා තිබෙනවා.
මිල සංශෝධන කිරීමෙන් පසුව ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල් හරහා අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 184ක් වනු ඇති.
එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක් ද රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර, ඩීසල් ලීටරයක නව මිල රු 124ක්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි