ලබන බ්‍රහස්පතින්දා (01) මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙරට ඉන්ධන මිලෙහි යම් කිසි වෙනසක් සිදුවීමට නියමිතව ඇති බව ඉන්ධන හා බලශක්ති ආරංචි මාර්ගවලින් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම, එක්සත් ජනපද බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.39ක් දක්වා අඩුවී තිබෙනවා. G7 කණ්ඩායම විසින් රුසියානු බොරතෙල් සඳහා උපරිම මිලක් නියම කිරීමට සැලසුම්කිරීම හේතුවෙන් මෙම මිල පහළයාම සිදුව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට