වත්මන් ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පවත්වනු ලබන ජනරැළිය “මහජන හඬ” නමින් නොවැම්බර් 21 වැනි දා සවස 2.00ට නුගේගොඩදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන එක්සත් පෙරමුණ ඇතුළු විරුද්ධ පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ 30කට අධික සංඛ්‍යාවක් මෙම ජන රැළියට එක්වීමට නියමිත බව ද වාර්තා වේ


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට