ගලගොඩ අත්තේ ඤාණසාර හිමිගෙන් විශේෂ අනාවරණයක්
අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තුව හරහා හිමිවූ එකම මන්ත්‍රී ධුරය මේ වන විට නියෝජනය කරන අතුරලියේ රතන හිමියන් විසින් එම මන්ත්‍රී ධුරය තමන් වහන්සේ වෙත මේ කාල වකවානුව වන විට ලබා දීම සඳහා එකඟ වී තිබු බව පුජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් පවසනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ එය තමන් වහන්සේගේ බලාපොරොත්තුව නොව සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තුව බවයි.
එමෙන්ම සිවුර තුළ සැඟවුණු කෞටිල්‍යලා පවා අභිබවා ගිය දේශපාලකයින් සිටින බවද උන්වන්සේ සඳහන් කළේ Mee Massoo TV සමඟ විශේෂ කතාබහකට එක් වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කිරීමෙන් පලක් නොමැති බවද සඳහන් කළා.
සම්පුර්ණ වැඩසටහන පහතින්..
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට