සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරන පරිදි ලබන සඳුදා (09) සිට කොරෝනා එන්නත් සිවුවන මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීමට නියමිතයි. එය දෙවන වර්ධක මාත්‍රාව ලෙස සැලකිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සිවුවන එන්නත් මාත්‍රාව ලබාගැනීම වයස අවුරුදු හැට ඉක්මවුවන්ට අනිවාර්ය වේ. වයස අවුරුදු විස්සත් හැටත් අතර පුද්ගලයන්ට අවශ්‍ය නම් පමණක් මෙම එන්නත ලබාගැනිම සිදුකළ හැකිය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට