2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නාමයෝජනා භාරදී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය සේවකයින් සඳහා මාර්තු මස 09 වනදා සිට එම ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුළ අදාළ නිලධරයාගේ මූලික වැටුප පමණක් ගෙවීම සිදුසු බව තීරණය කර මැතිවරණ කොමිසම මගින් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.
එම නිර්දේශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස අදාළ ලිපියෙන් පරිපාලන ලේකම්වරයා වෙත වැඩිදුරටත් දැනුම්දී ඇත.
ඊට අදාළ ලිපිය පහතින්.
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්