රටේ වත්මන් පාලනය සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නැවක් අල්ලා ගැනීමෙන් පසු ඇතිවන තත්ත්වයට සමාන යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කල්ලියක් විසින් ආණ්ඩුවක් අල්ල ගනු ලැබ ඇති බවත් එවැනි කල්ලියකට රටක් ගොඩ දැමීමට හැකි යැයි සිතීම විහිළුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට