පන්තිවල තදබදය වැඩිවෙයි – දරුවන් කෙරෙහි අවධානය ගිලිහෙයි
පළමු වසරේ එක් පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 35 දක්වා අඩු කළ යුතු බවට අධිකරණය විසින් ලබා දී තිබු නියෝගය උල්ලංඝනය කිරීමට රජය සැරසෙන බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ලංකා ගුරු සංගමය චෝදනා කරන්නේ අධ්‍යාපන අමත්යන්ෂ්‍ය විසින් එම සීමාව 45 දක්වා ඉහල දැමීමට අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටීම දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපනයට බරපතල බාධාවක් වනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තමන් බලාපොරොත්තු වන බවද ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටර්ලින් මහතා සඳහන් කළා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට