ආණ්ඩුව විසින් හදුන්වා දී ඇති මිල සූත්‍රයට අනුව අද(24) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ නැංවීමට සූදානම් බව ඉන්ධන , වරාය , විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරනවා.
ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 200කින්, පෙට්‍රල් සහ ඩීසල් ලීටරය රුපියල් 65 ත් 70 ත් අතර ඉහල දැමීමට රජය සැලසුම් කර ඇති බවයි ආනන්ද පාලිත් මහතා පෙන්වා දෙන්නේ.
මෙම මිල වැඩි කිරීම සඳහා අවශ්‍ය සියලු පිඹුරුපත් මේ වන විට සකසා අවසන් බවද ඔහු සඳහන් කළා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට