මේ වන විට දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 20 000 දක්වා වැඩි කිරීමට සිදුව තිබෙනවා.
ඒ අනුව ඒ සඳහා අවශ්‍ය PCR පරීක්ෂණ කට්ටල විශේෂ මිලදී ගැනීමක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අවශ්‍යතාව පරිදි PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල සහ අනෙකුත් උපාංග කඩිනමින් මිල දී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට