‘‘අසමාරා ක්වෙස්ට්‘‘ නම් මගී ප්‍රවාහන නෞකාවක් කොළඹ වරායට අද සවස සේන්දු විය.
සංචාරකයන් 600 ක් සහ නෞකාවේ කාර්ය මණ්ඩලය 408 ක් වන අතර සංචාරකයන් 686 දෙනෙකුට පහසුකම් සැලසීමේ හැකියාව පවතී.
අසමාරා ක්වෙස්ට් එළෙඹෙන 5 වැනිදා හම්බන්තොට වරායට සේන්දු වීමට නියමිත අතර හම්බන්තොට වාරයේ නැංගුරම් දමනා දෙවන මගී ප්‍රවාහන නෞකාව වේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට