රුසියානු ගුවන් සේවයට අයත් Aeroflot ගුවන් යානයක් අද (10) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබේ.
Aeroflot ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පසුගිය ජුනි 2 වන දින අධිකරණ නියෝගයක් මත ශ්‍රී ලංකාවේ රඳවා තබා ගැනීම හේතුවෙන් මතු වූ ගැටලුවක් මත මෙරටට සිදු කරන ගුවන්ගමන් අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබිණ.
ඒ අනුව මාස 4 කට පසුව මෙලෙස මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට