වෘත්තිකයන්, දේශපාලකයින් ඇතුළු රැසකගේ විරෝධය
එන්නත්කරණ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම පාලකයන්ගේ ගෝත්‍රික ලක්ෂණ ප්‍රකට කෙරෙන තත්වයට ඇද දමා ඇති බවට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය ඇතුළු පාර්ශව රැසකින් චෝදනා එල්ලවනවා.
මේ වන විට ආණ්ඩුව විසින් එන්නත්කරණ ක්‍රියාවලිය සෞඛ්‍ය අංශයෙන් ඉවත් කොට හමුදාවට භාර දී ඇති බව පවසන ඔවුන් පවසන්නේ වයස අවුරුදු 30 ට වැඩි ජනතාව එන්නත්කරණය සම්පුර්ණ නොකොට දේශපාලන උවමනාවන් මත හම්බන්තොට ප්‍රදේශයේ වයස අවුරුදු 18 – 30 අතර පිරිසට එන්නත් ලබාදීම සිදු කරන බවයි.
එමෙන්ම මහනුවර ඇතුළු ඇතැම් ප්‍රදේශ වල ජනතාවට ලබා දිය යුතු එන්නත් දෙවන මාත්‍රාව පවා ලබා දීම ප්‍රමාද වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.


අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට