ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස කලක් කටයුතු කළ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අද අභාවප්‍රාප්ත වී ඇත.
මියයන විට 60 හැවිරිදි වියෙහි පසුවූ ඔහු කලක් තිස්සේ රෝගී තත්වයකින් පසු වුණා.
(06) ඊයේ රාත්‍රියේ හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති අතර ඉන් අනතුරුව ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තාවන්නේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු (07) හෙට සිදු කිරීමට නියමිතයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට