රටේ ජනතාවගේ අවශ්‍යතා හඳුනා නොගනිමින් ආණ්ඩුව විසින් ගෙන යන ව්‍යසනකාරී ජනතා ද්‍රෝහී තීන්දු තීරණ හමුවේ මුනිවත රැකීමට සුදානම් නොමැති බව පවසමින් සමගි ජන බලවේගය අද (13) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින්.
රට බරපතල වසංගතයකට මුහුණ පා ඇති මොහොතක සුපිරි වාහන ගෙන්වමින්, ඉන්ධන මිල ඉහල නංවමින්, හදිසියේ ගුවන් පාලම ඉදිකරමින් මේ සිදුකරන්නේ කුමක්දැයි ප්‍රශ්න කරන විපක්ෂය පෙන්වා දෙන්නේ මෙවන් අසීරු මොහොතක රටේ ජනතාව පිළිබඳ සංවේදී නැති ආණ්ඩුවට කිසිදු සහයක් ලබා දීමට සුදානම් නොමැති බවයි.
අදාළ මාධ්‍ය නිවේදනය පහළින්..



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට