Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කාදිනල් හිමියන් යළිත් දෙවියන්ගෙන් යුක්තිය යදී – පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබා අද සුද්දවන්තයින් සේ සිටිනන්ටත් දේව දඩුවම් ඉල්ලයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුවන්, ඒ පිළිබඳ තොරතුරු දැන් දැනත් කිසිත් නොකාට බලාසිටි නිලධාරීන්, දේශපාලකයින් සහ පාස්කු ප්‍රහාරය හරහා දේශපාලන වාසි ලබාගෙන බලයට පත්ව සුද්දවන්තයින් සේ සිටින පුද්ගලයින් මෙන්ම අදාළ චුදිතයින්ට දඩුවම් ලබා දීම ප්‍රමාද කරමින් කටයුතු කරන සියලුම දෙනා පිළිබඳ අවධානය යොමු කොට යුක්තිය ඉටුකරදෙන මෙන් අගරදගුරු ඇති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අද (13) දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියා.

ඒ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ 187 වෙනි වාර්ෂික මංගල දේව මෙහෙයට එක් වෙමින්.

About The Author