පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මේ වන විට තම අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත් වෙයි.
සජීවීව බලන්න…


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට