Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාර්ලිමේන්තුවට යන රනිල්ගේ පුටුව තියන තැන

ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුවෙන් පැමිණෙන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හට විපක්ෂයේ ඉදිරි පෙළ 16 වැනි අංකය දරන ආසනය ලබා දීමට පියවර ගනු ඇති බවට තොරතුරු වාර්තාවනවා.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ යාබද අසුනේ සිටින්නේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතායි.

About The Author