අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ”ජය ගනිමු ශ්‍රී ලංකා” නමින් නව වැඩසටහනක් දියත් කර තිබෙනවා.
තරුණ අමාත්‍යවරයෙකු ලෙස තරුණ ප්‍රජාව බල ගැන්වීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් මෙම නව වැඩ පිළිවෙල ඔහු දියත් කර ඇත්තේ නව රැකියා අවස්ථා දස ලක්ෂයක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිවයි.
”ජය ගමු ශ්‍රී ලංකා” යටතේ වසර 05ක් තුළ තරුණ නව ව්‍යවසායකයන් දශ ලක්ෂයක් බිහිකිරීම සැලසුම වී ඇති අතර එම ව්‍යවසායකයන් තවත් ලක්ෂ ගණනකට රැකියා අවස්ථා නිර්මාණය කර දීම අරමුණයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට