කොවිඩ් වෛරසයේ කේකේන්ද්රස්ථානය බවට පත් ව සිටින ඉන්දියාවේ මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් පහත වැටෙමින් යන බව වාර්තා වේ. එහෙයින් මේ වන විට ඉන්දියානු රජය සිය රටෙහි යම් යම් ප්‍රාන්ත නැවත විවෘත කරමින් සිටියි.
අර්ධ වශයෙන් විවෘත වන නගර අතර අගනුවර වන දිල්ලිය සහ මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මුම්බායි ද වේ.
ජුනි මස පළමුවන දින වන විට එරටින් වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 133,228ක් හා මරණ ගණන 3,205ක් විය. අද වන වට රෝගීන් සංඛ්‍යාව 101,232ක් වන අතර මරණ ගණන 2,445කි.
කෙසේ වුවත් විශේෂඥයින් පවසා සිටින්නේ මෙම තීරණය එතරම් කාලෝචිත නොවන බව යි.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර