2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය අද(30) නිවේදනය කළා.
පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන මව්පියන් හෝ නිත්‍යානුකුල භාරකරුවන් එම අයදුම්පත් සම්පුර්ණ කර ඒවා අදාළ පාසල් ප්‍රධානීන්ට ලබන ජුනි 30 වන දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතු බව අධ්‍යාපන ආමාත්‍යාංශය සඳහන් කරනවා.
සියලු විස්තර, උපදෙස් සහ අයදුම්පත මෙතනින් බාගත කරන්න
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට