ශ්‍රී ලංකා මුහුදු තීරයේදී X – Press Pearl නෞකාව ගිනි ගැනීමක් සිදු වුව ද ජනතාව මත්ස්‍ය පරිභෝජනය අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසනවා.
ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක්වූ express exposer නෞකාවේ තිබූ බහළුම් විනාශ වීමත් සමග එහි කොටස් සාගර පද්ධතියට එකතු වෙමින් පවතින අතර ,එහි බලපෑම කොළඹ සිට මීගමුව දක්වා විහිදී ඇත.
එම තත්ත්වය තුළ ඇතැම් සමාජ මාධ්‍ය ජාල මගින් මහජනතාවට මත්ස්‍ය පරිභෝජනය නොකරන ලෙස ප්‍රචාරයක් ගෙන ගිය ද ඒ පිළිබඳ අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි ධීවර ඇමැතිවරයා කියයි.
© දිනමිණ


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට