හෙද කාර්යමණ්ඩල විසින් තම ජිවිත ආරක්ෂා කර ගැනීම සඳහා සහ සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා රජයෙන් සිදුකළ ඉල්ලීම් කිහිපයකට මේ දක්වා නිසි ප්‍රතිචාර නොලැබුණු බව සඳහන් කරමින් දිවයින පුරා හෙද නිලධාරීන් අද (25) උදෑසන 7.00 සිට PCR සහ RAT (Rapid Antigen Test) සේවා වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගේ අත්සනින් යුත් ලිපියක් මගින් මේ බව සෞඛ්‍ය අමාත්‍යවරිය සහ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට